83
Q.S මරියම් (19:83)
اَلَمْ تَرَ اَنَّآ اَرْسَلْنَا الشَّيٰطِيْنَ عَلَى الْكٰفِرِيْنَ تَؤُزُّهُمْ اَزًّا ۙ
alam tara annā arsalnasy-syayāṭīna ‘alal-kāfirīna ta'uzzuhum azzā(n).
අපි දේව ප්‍රතික්ෂේපකයින් වෙත (පාපයට) ඔවුන් දැඩි ලෙස පෙළඹවීම සඳහා ෂෙයිතානුවන් යවා ඇති බව ඔබ දුටුවේ නැද්ද?