68
Q.S මරියම් (19:68)
فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَالشَّيٰطِيْنَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا
fa wa rabbika lanaḥsyurannahum wasy-syayāṭīna ṡumma lanuḥḍirannahum ḥaula jahannama jiṡiyyā(n).
එබැවින් ඔබගේ දෙවියන් මත දිවුරමින්, නියත වශයෙන්ම අපි ඔවුන්ව ෂෙයිතාන් සමඟ එක්රැස් කරන්නෙමු, පසුව දණ ගසා නිරයේ වටපිටාවට නියත වශයෙන්ම අපි ඔවුන්ව ගෙන යන්නෙමු.