64

Q.S මරියම් (19:64)

وَمَا نَتَنَزَّلُ اِلَّا بِاَمْرِ رَبِّكَۚ لَهٗ مَا بَيْنَ اَيْدِيْنَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذٰلِكَ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا ۚ

wa mā natanazzalu illā bi'amri rabbik(a), lahū mā baina aidīnā wa mā khalfanā wa mā baina żālika wa mā kāna rabbuka nasiyyā(n).

තවද අපි (ජිබ්රිල්) ඔබගේ ස්වාමියාගේ අණ පරිදි මිස බැස නොගියෙමු. අප ඉදිරියේ ඇති සියල්ල, අප පිටුපස ඇති සියල්ල සහ ඔවුන් අතර ඇති සියල්ල ඔහුට අයත්ය. තවද ඔබගේ ස්වාමියා අමතක නොකරයි.