62

Q.S මරියම් (19:62)

لَا يَسْمَعُوْنَ فِيْهَا لَغْوًا اِلَّا سَلٰمًاۗ وَلَهُمْ رِزْقُهُمْ فِيْهَا بُكْرَةً وَّعَشِيًّا

lā yasma‘ūna fīhā lagwan illā salāmā(n), wa lahum rizquhum fīhā bukrataw wa ‘asyiyyā(n).

එහි සුබ පැතුම් හැර වෙනත් කිසිදු නිෂ්ඵල වචනයක් ඔවුන්ට ඇසෙන්නේ නැත. තවද එහි ඔවුන්ට උදේ සහ සවස ආහාර ඇත.