52
Q.S මරියම් (19:52)
وَنَادَيْنٰهُ مِنْ جَانِبِ الطُّوْرِ الْاَيْمَنِ وَقَرَّبْنٰهُ نَجِيًّا
wa nādaināhu min jānibiṭ-ṭūril-aimani wa qarrabnāhu najiyyā(n).
තවද අපි ඔහුව කන්දේ දකුණු පැත්තෙන් (සීනායි) කැඳවා, කතා කිරීම සඳහා අපි ඔහුව සමීපයට ගෙන ආවෙමු.