49

Q.S මරියම් (19:49)

فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ ۙوَهَبْنَا لَهٗٓ اِسْحٰقَ وَيَعْقُوْبَۗ وَكُلًّا جَعَلْنَا نَبِيًّا

falamma‘tazalahum wa mā ya‘budūna min dūnillāh(i), wahabnā lahū isḥāqa wa ya‘qūb(a), wa kullan ja‘alnā nabiyyā(n).

ඔහු (ඉබ්‍රාහීම්) ඔවුන්ගෙන් හා අල්ලාහ් හැර ඔවුන් නැමදුම් කරන දෙයින් ඈත් වූ විට, අපි ඔහුට ඉස්හාක් සහ යඃකූබ් යන දෙදෙනාව ප්‍රදානය කළෙමු. තවද ඔවුන් සෑම කෙනෙකුවම අනාගතවක්තෘවරයෙකු ලෙස පත් කළෙමු.