36

Q.S මරියම් (19:36)

وَاِنَّ اللّٰهَ رَبِّيْ وَرَبُّكُمْ فَاعْبُدُوْهُ ۗهٰذَا صِرَاطٌ مُّسْتَقِيْمٌ

wa innallāha rabbī wa rabbukum fa‘budūh(u), hāżā ṣirāṭum mustaqīm(un).

(ඊසා) මෙසේ පැවසීය: “නියත වශයෙන්ම අල්ලාහ් මාගේ ස්වාමියාද ඔබගේ ස්වාමියාද වේ. එබැවින් ඔබ ඔහුටම නමස්කාර කරන්න. මෙය සෘජු මාර්ගයයි.”