33

Q.S මරියම් (19:33)

وَالسَّلٰمُ عَلَيَّ يَوْمَ وُلِدْتُّ وَيَوْمَ اَمُوْتُ وَيَوْمَ اُبْعَثُ حَيًّا

was-salāmu ‘alayya yauma wulittu wa yauma amūtu wa yauma ub‘aṡu ḥayyā(n).

මම ඉපදුණු දිනයේදීත්, මම මිය යන දිනයේදීත්, නැවත නැඟිටුවනු ලබන දිනයේදීත් මට සාමය ලැබේවා!”