26
Q.S මරියම් (19:26)
فَكُلِيْ وَاشْرَبِيْ وَقَرِّيْ عَيْنًا ۚفَاِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ اَحَدًاۙ فَقُوْلِيْٓ اِنِّيْ نَذَرْتُ لِلرَّحْمٰنِ صَوْمًا فَلَنْ اُكَلِّمَ الْيَوْمَ اِنْسِيًّا ۚ
fa kulī wasyrabī wa qarrī ‘ainā(n), fa immā tarayinna minal-basyari aḥadā(n), fa qūlī innī nażartu lir-raḥmāni ṣauman falan ukallimal-yauma insiyyā(n).
එබැවින් කන්න, බොන්න සහ සතුටු වන්න. ඔබ යමෙකු දුටුවහොත්, "නියත වශයෙන්ම, මම දයානුකම්පිත අල්ලාහ් වෙනුවෙන් උපවාස කිරීමට භාර වී සිටිමි, එබැවින් මම අද දින කිසිවෙකු සමඟ කතා නොකරමි" යැයි පවසන්න.