18
Q.S මරියම් (19:18)
قَالَتْ اِنِّيْٓ اَعُوْذُ بِالرَّحْمٰنِ مِنْكَ اِنْ كُنْتَ تَقِيًّا
qālat innī a‘ūżu bir-raḥmāni minka in kunta taqiyyā(n).
“ඔබ භක්තිමත් පුද්ගලයෙකු නම්, නියත වශයෙන්ම මම ඔබ කෙරෙහි කරුණාවන්ත අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි” යැයි ඇය (මර්යම්) පැවසුවාය.