93
Q.S අල්-කහ්ෆ් (18:93)
حَتّٰىٓ اِذَا بَلَغَ بَيْنَ السَّدَّيْنِ وَجَدَ مِنْ دُوْنِهِمَا قَوْمًاۙ لَّا يَكَادُوْنَ يَفْقَهُوْنَ قَوْلًا
Ḥattā iżā balaga bainas-saddaini wajada min dūnihimā qaumal lā yakādūna yafqahūna qaulā(n).
ඔහු කඳු දෙකක් අතරට ළඟා වූ විට, (කඳු දෙකට) පිටුපසින් තමන් පවසන දේ යන්තමින් වටහා ගත නොහැකි පිරිසක් ඔහු දුටුවේය.