73
Q.S අල්-කහ්ෆ් (18:73)
قَالَ لَا تُؤَاخِذْنِيْ بِمَا نَسِيْتُ وَلَا تُرْهِقْنِيْ مِنْ اَمْرِيْ عُسْرًا
qāla lā tu'ākhiżnī bimā nasītu wa lā turhiqnī min amrī ‘usrā(n).
“මගේ අමතකවීම නිසා මට දඬුවම් නොකරන්න, මගේ කටයුතුවලදී මට කිසිදු දුෂ්කරතාවයක් ඇති නොකරන්න” යැයි ඔහු (මූසා) පැවසීය.