67

Q.S අල්-කහ්ෆ් (18:67)

قَالَ اِنَّكَ لَنْ تَسْتَطِيْعَ مَعِيَ صَبْرًا

qāla innaka lan tastaṭī‘a ma‘iya ṣabrā(n).

ඔහු පිළිතුරු දුන්නේය, “නියත වශයෙන්ම ඔබට මා සමඟ ඉවසිලිවන්තව සිටීමට නොහැකි වනු ඇත.