65
Q.S අල්-කහ්ෆ් (18:65)
فَوَجَدَا عَبْدًا مِّنْ عِبَادِنَآ اٰتَيْنٰهُ رَحْمَةً مِّنْ عِنْدِنَا وَعَلَّمْنٰهُ مِنْ لَّدُنَّا عِلْمًا
fa wajadā ‘abdam min ‘ibādinā ātaināhu raḥmatam min ‘indinā wa ‘allamnāhu mil ladunnā ‘ilmā(n).
එවිට ඔවුන් දෙදෙනාම අපගේ වහලුන් අතරින් එක් වහලෙකු මුණගැසුණි. ඔහුට අපගේ පාර්ශවයෙන් අපි කරුණාව පහළ කළෙමු. තවද අපගේ පාර්ශවයෙන් අපි ඔහුට දැනුම ඉගැන්වූවෙමු.