62

Q.S අල්-කහ්ෆ් (18:62)

فَلَمَّا جَاوَزَا قَالَ لِفَتٰىهُ اٰتِنَا غَدَاۤءَنَاۖ لَقَدْ لَقِيْنَا مِنْ سَفَرِنَا هٰذَا نَصَبًا

falammā jāwazā qāla lifatāhu ātinā gadā'anā laqad laqīnā min safarinā hāżā naṣabā(n).

ඔවුන් (එම ස්ථානයෙන්) ගිය පසු, මූසා තම සේවකයාට, “අපේ ආහාර අපට ගෙනෙන්න. ඇත්තෙන්ම අපි අපේ ගමනින් වෙහෙසට පත්ව සිටිමු” යි කීවේය.