53

Q.S අල්-කහ්ෆ් (18:53)

وَرَاَ الْمُجْرِمُوْنَ النَّارَ فَظَنُّوْٓا اَنَّهُمْ مُّوَاقِعُوْهَا وَلَمْ يَجِدُوْا عَنْهَا مَصْرِفًا ࣖ

wa ra'al-mujrimūnan nāra fa ẓannū annahum muwāqi‘ūhā wa lam yajidū ‘anhā maṣrifā(n).

තවද පව්කාරයෝ නිරය දුටුවෝය, ඔවුන් එයට වැටෙනු ඇතැයි සිතූහ, එයින් ඉවත් වීමට තැනක් ඔවුන්ට හමු නොවීය.