48

Q.S අල්-කහ්ෆ් (18:48)

وَعُرِضُوْا عَلٰى رَبِّكَ صَفًّاۗ لَقَدْ جِئْتُمُوْنَا كَمَا خَلَقْنٰكُمْ اَوَّلَ مَرَّةٍۢ ۖبَلْ زَعَمْتُمْ اَلَّنْ نَّجْعَلَ لَكُمْ مَّوْعِدًا

wa ‘uriḍū ‘alā rabbika ṣaffā(n), laqad ji'tumūnā kamā khalaqnākum awwala marratim bal za‘amtum allan naj‘ala lakum mau‘idā(n).

ඔවුන් ඔබගේ ස්වාමියා වෙත පේළි වශයෙන් ගෙන එනු ලැබේ. (අල්ලාහ් මෙසේ කීවේය), “අපි ඔබව පළමු වරට නිර්මාණය කළාක් මෙන්, ඔබ අප වෙත පැමිණියේය. ගිවිසුම ඉටු කිරීමට අපි ඔබට කාලයක් නියම නොකරමු යැයි ඔබ සිතුවද?”