45
Q.S අල්-කහ්ෆ් (18:45)
وَاضْرِبْ لَهُمْ مَّثَلَ الْحَيٰوةِ الدُّنْيَا كَمَاۤءٍ اَنْزَلْنٰهُ مِنَ السَّمَاۤءِ فَاخْتَلَطَ بِهٖ نَبَاتُ الْاَرْضِ فَاَصْبَحَ هَشِيْمًا تَذْرُوْهُ الرِّيٰحُ ۗوَكَانَ اللّٰهُ عَلٰى كُلِّ شَيْءٍ مُّقْتَدِرًا
waḍrib lahum maṡalal-ḥayātid-dun-yā kamā'in anzalnāhu minas-samā'i fakhtalaṭa bihī nabātul-arḍi fa aṣbaḥa hasyīman tażrūhur-riyāḥ(u), wa kānallāhu ‘alā kulli syai'im muqtadirā(n).
තවද, මෙලොව ජීවිතය පිළිබඳ උපමාවක් ඔවුන්ට (මිනිසුන්ට) කරනු මැනව, අහසින් අපි පහළ කළ ජලය (වැසි) මෙන්, එය පොළොවෙහි ඇති ශාක සාරවත් කරයි, එවිට (ශාක) සුළඟින් ගසාගෙන යන විට වියළී යයි. තවද අල්ලාහ් සියල්ල කෙරෙහි සර්වබලධාරී ය.