40

Q.S අල්-කහ්ෆ් (18:40)

فَعَسٰى رَبِّيْٓ اَنْ يُّؤْتِيَنِ خَيْرًا مِّنْ جَنَّتِكَ وَيُرْسِلَ عَلَيْهَا حُسْبَانًا مِّنَ السَّمَاۤءِ فَتُصْبِحَ صَعِيْدًا زَلَقًاۙ

fa ‘asā rabbī ay yu'tiyani khairam min jannatika wa yursila ‘alaihā ḥusbānam minas-samā'i fa tuṣbiḥa ṣa‘īdan zalaqā(n).

එබැවින් මාගේ ස්වාමියා මට ඔබේ උයනට වඩා හොඳ උයනක් ලබා දී, අහසින් අකුණු සැර වැද, ඔබේ උයන ලිස්සන සුළු බිමක් බවට පත් කරනු ඇත.