38

Q.S අල්-කහ්ෆ් (18:38)

لٰكِنَّا۠ هُوَ اللّٰهُ رَبِّيْ وَلَآ اُشْرِكُ بِرَبِّيْٓ اَحَدًا

lākinna huwallāhu rabbī wa lā usyriku birabbī aḥadā(n).

නමුත් මම (විශ්වාස කරමි), ඔහු අල්ලාහ්, මාගේ ස්වාමියාය, තවද මම මාගේ ස්වාමියා සමඟ කිසිවක් සමාන නොකරමි.