36
Q.S අල්-කහ්ෆ් (18:36)
وَّمَآ اَظُنُّ السَّاعَةَ قَاۤىِٕمَةً وَّلَىِٕنْ رُّدِدْتُّ اِلٰى رَبِّيْ لَاَجِدَنَّ خَيْرًا مِّنْهَا مُنْقَلَبًا
wa mā aẓunnus-sā‘ata qā'imataw wa la'ir rudittu ilā rabbī la'ajidanna khairam minhā munqalabā(n).
තවද මම සිතන්නේ මළවුන් කෙරෙන් නැගිටුවන දිනය නොපැමිණෙන බවයි. මාගේ ස්වාමියා වෙත මා නැවත ගෙන එනු ලැබුවහොත්, මෙයට වඩා හොඳ ස්ථානයක් මට නිසැකවම ලැබෙනු ඇත.