33
Q.S අල්-කහ්ෆ් (18:33)
كِلْتَا الْجَنَّتَيْنِ اٰتَتْ اُكُلَهَا وَلَمْ تَظْلِمْ مِّنْهُ شَيْـًٔاۙ وَّفَجَّرْنَا خِلٰلَهُمَا نَهَرًاۙ
kiltal-jannataini ātat ukulahā wa lam taẓlim minhu syai'ā(n), wa fajjarnā khilālahumā naharā(n).
එම උයන් දෙකම ඒවායේ ඵල දරමින් සිටියේය. ඒවායේ ඵල කිසිසේත් අඩු නොවීය. ඒවායේ හිඩැස් තුළින් අපි ගංගා ගලා යාමට සැලැස්සුවෙමු.