27
Q.S අල්-කහ්ෆ් (18:27)
وَاتْلُ مَآ اُوْحِيَ اِلَيْكَ مِنْ كِتَابِ رَبِّكَۗ لَا مُبَدِّلَ لِكَلِمٰتِهٖۗ وَلَنْ تَجِدَ مِنْ دُوْنِهٖ مُلْتَحَدًا
watlu mā ūḥiya ilaika min kitābi rabbik(a), lā mubaddila likalimātih(ī), wa lan tajida min dūnihī multaḥadā(n).
(මුහම්මද්,) ඔබට පහළ කරන ලද දේ එනම් ඔබේ ස්වාමියාගේ ග්‍රන්ථය (අල් කුර්ආනය) කියවා බලන්න. ඔහුගේ වාක්‍යයන් වෙනස් කිරීමට කිසිවෙකුට නොහැකිය. තවද ඔහු හැර ඔබට රැකවරණය සොයාගත නොහැක.