25

Q.S අල්-කහ්ෆ් (18:25)

وَلَبِثُوْا فِيْ كَهْفِهِمْ ثَلٰثَ مِائَةٍ سِنِيْنَ وَازْدَادُوْا تِسْعًا

wa labiṡū fī kahfihim ṡalāṡa mi'atin sinīna wazdādū tis‘ā(n).

තවද ඔවුන් ගුහාවේ අවුරුදු තුන්සියයක් සහ අවුරුදු නවයක් ජීවත් වූහ.