14

Q.S අල්-කහ්ෆ් (18:14)

وَّرَبَطْنَا عَلٰى قُلُوْبِهِمْ اِذْ قَامُوْا فَقَالُوْا رَبُّنَا رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ لَنْ نَّدْعُوَا۟ مِنْ دُوْنِهٖٓ اِلٰهًا لَّقَدْ قُلْنَآ اِذًا شَطَطًا

wa rabaṭnā ‘alā qulūbihim iż qāmū fa qālū rabbunā rabbus-samāwāti wal-arḍi lan nad‘uwa min dūnihī ilāhal laqad qulnā iżan syaṭaṭā(n).

ඔවුන් නැඟිට, “අපගේ ස්වාමියා අහස් හා පොළොවෙහි ස්වාමියාය. අපි ඔහු හැර වෙනත් දෙවියෙකුට අයැදින්නේ නැත. නියත වශයෙන්ම අපි එසේ කළේ නම්, සත්‍යයෙන් බොහෝ දුරස් වූ වචන අපි පවසන්නෙමු” යැයි පැවසූ විට අපි ඔවුන්ගේ හදවත් ශක්තිමත් කළෙමු.