107
Q.S අල්-කහ්ෆ් (18:107)
اِنَّ الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ كَانَتْ لَهُمْ جَنّٰتُ الْفِرْدَوْسِ نُزُلًا ۙ
innal-lażīna āmanū wa ‘amiluṣ-ṣāliḥāti kānat lahum jannātul-firdausi nuzulā(n).
නියත වශයෙන්ම විශ්වාස කර යහපත් ක්‍රියාවන් කළ අයට, ජීවත් වීමට ස්වර්ගය ඔවුන්ට ලබා දී ඇත.