104
Q.S අල්-කහ්ෆ් (18:104)
اَلَّذِيْنَ ضَلَّ سَعْيُهُمْ فِى الْحَيٰوةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُوْنَ اَنَّهُمْ يُحْسِنُوْنَ صُنْعًا
al-lażīna ḍalla sa‘yuhum fil-ḥayātid-dun-yā wa hum yaḥsabūna annahum yuḥsinūna ṣun‘ā(n).
(එනම්) මෙලොව ජීවිතයේ තම උත්සාහයන් නිෂ්ඵල වන අතර, තමන් උපරිමයෙන් කළ බව සිතන අයයි.