94

Q.S අන්-නාල් (16:94)

وَلَا تَتَّخِذُوْٓا اَيْمَانَكُمْ دَخَلًا ۢ بَيْنَكُمْ فَتَزِلَّ قَدَمٌۢ بَعْدَ ثُبُوْتِهَا وَتَذُوْقُوا السُّوْۤءَ بِمَا صَدَدْتُّمْ عَنْ سَبِيْلِ اللّٰهِ ۚوَلَكُمْ عَذَابٌ عَظِيْمٌ

wa lā tattakhiżū aimānakum dakhalam bainakum fa tazilla qadamum ba‘da ṡubūtihā wa tażūqus-sū'a bimā ṣadattum ‘an sabīlillāh(i), wa lakum ‘ażābun ‘aẓīm(un).

ඔබලාගේ දිවුරුම් ඔබලා අතර වංචාවක් බවට පත් කර නොගන්න. එය ස්ථිරව පිහිටුවා ගත් පසු (ඔබලාගේ) පාද ලිස්සා යාමට හේතු වේ. එවිට ඔබලා (මිනිසුන්) අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වන බැවින් (ලෝකයේ) නපුර අත්විඳිනු ඇත. තවද ඔබට දැඩි දඬුවමක් ලැබෙනු ඇත.