82

Q.S අන්-නාල් (16:82)

فَاِنْ تَوَلَّوْا فَاِنَّمَا عَلَيْكَ الْبَلٰغُ الْمُبِيْنُ

fa in tawallau fa innamā ‘alaikal-balāgul-mubīn(u).

එබැවින් ඔවුන් පිටුපෑවේ නම්, (මුහම්මද්) ඔබ කෙරෙහි ඇති වගකීම (අල්ලාහ්ගේ පණිවිඩය) පැහැදිලිව ප්‍රකාශ කිරීම පමණක් බව දැනගන්න.