79
Q.S අන්-නාල් (16:79)
اَلَمْ يَرَوْا اِلَى الطَّيْرِ مُسَخَّرٰتٍ فِيْ جَوِّ السَّمَاۤءِ ۗمَا يُمْسِكُهُنَّ اِلَّا اللّٰهُ ۗاِنَّ فِيْ ذٰلِكَ لَاٰيٰتٍ لِّقَوْمٍ يُّؤْمِنُوْنَ
alam yarau ilaṭ-ṭairi musakhkharātin fī jawwis-samā'(i), mā yumsikuhunna illallāh(u), inna fī żālika la'āyātil liqaumiy yu'minūn(a).
අල්ලාහ් හැර වෙන කිසිවෙකු ඒවා වළක්වා නොගෙන, අහසෙහි පහසුවෙන් පියාසර කරන පක්ෂීන් ඔවුන් දුටුවේ නැද්ද? නියත වශයෙන්ම මෙහි විශ්වාස කරන ජනතාවට සංඥා ඇත.