57
Q.S අන්-නාල් (16:57)
وَيَجْعَلُوْنَ لِلّٰهِ الْبَنٰتِ سُبْحٰنَهٗۙ وَلَهُمْ مَّا يَشْتَهُوْنَ
wa yaj‘alūna lillāhil-banāti subḥānah(ū), wa lahum mā yasytahūn(a).
තවද ඔවුහු අල්ලාහ්ට ගැහැණු දරුවන් පත් කළහ. ඔහුටත්, ඔවුන් කැමති දේ ඔවුන්ටත් සුවිශුද්ධ වේවා!