54

Q.S අන්-නාල් (16:54)

ثُمَّ اِذَا كَشَفَ الضُّرَّ عَنْكُمْ اِذَا فَرِيْقٌ مِّنْكُمْ بِرَبِّهِمْ يُشْرِكُوْنَۙ

Ṡumma iżā kasyafaḍ-ḍurra ‘ankum iżā farīqum minkum birabbihim yusyrikūn(a).

පසුව ඔහු ඔබෙන් එම විපත ඉවත් කළ විට, ඔබෙන් සමහරුන් දෙවියන් වහන්සේට (වෙනත්) ආදේශ තැබූහ.