44
Q.S අන්-නාල් (16:44)
بِالْبَيِّنٰتِ وَالزُّبُرِۗ وَاَنْزَلْنَآ اِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ اِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُوْنَ
bil-bayyināti waz-zubur(i), wa anzalnā ilaikaż-żikra litubayyina lin-nāsi mā nuzzila ilaihim wa la‘allahum yatafakkarūn(a).
(අපි ඔවුන් වෙත) තොරතුරු (ප්රාතිහාර්යයන්) සහ පොත් ගෙන ආවෙමු. තවද, මිනිසුන්ට පහළ කරන ලද දේ ඔබ ඔවුන්ට පැහැදිලි කරනු පිණිසත්, ඔවුන් සිතනු පිණිසත්, අපි ඔබට අද්-දික්ර් (අල්-කුර්ආනය) පහළ කළෙමු.