39
Q.S අන්-නාල් (16:39)
لِيُبَيِّنَ لَهُمُ الَّذِيْ يَخْتَلِفُوْنَ فِيْهِ وَلِيَعْلَمَ الَّذِيْنَ كَفَرُوْٓا اَنَّهُمْ كَانُوْا كٰذِبِيْنَ
liyubayyina lahumul-lażī yakhtalifūna fīhi wa liya‘lamal-lażīna kafarū annahum kānū-kāżibīn(a).
ඔවුන් වාද කරන දේ ඔවුන්ට පැහැදිලි කර දීම සඳහාත්, ප්‍රතික්ෂේප කරන්නන් තමන් බොරුකාරයින් බව දැන ගැනීම සඳහාත්ය.