31
Q.S අන්-නාල් (16:31)
جَنّٰتُ عَدْنٍ يَّدْخُلُوْنَهَا تَجْرِيْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ لَهُمْ فِيْهَا مَا يَشَاۤءُوْنَ ۗ كَذٰلِكَ يَجْزِى اللّٰهُ الْمُتَّقِيْنَۙ
jannātu ‘adniy yadkhulūnahā tajrī min taḥtihal-anhāru lahum fīhā mā yasyā'ūn(a), każālika yajzillāhul-muttaqīn(a).
(එනම්) ඔවුන් ඇතුළු වන ඒදන් උයන් ය. ඒවායේ පහළින් ගංගා ගලා බසින අතර ඔවුන් කැමති ඕනෑම දෙයක් එහි ඇත. මේ ආකාරයෙන් අල්ලාහ් භක්තිමත් අයට විපාක දෙයි.