24

Q.S අන්-නාල් (16:24)

وَاِذَا قِيْلَ لَهُمْ مَّاذَآ اَنْزَلَ رَبُّكُمْ ۙقَالُوْٓا اَسَاطِيْرُ الْاَوَّلِيْنَ

wa iżā qīla lahum māżā anzala rabbukum, qālū asāṭīrul-awwalīn(a).

“ඔබගේ ස්වාමියා කුමක් පහළ කළේද?” යි ඔවුන්ට කියනු ලැබූ විට, “පැරැන්නන්ගේ කතා” යැයි ඔවුහු පිළිතුරු දුන්හ.