22
Q.S අන්-නාල් (16:22)
اِلٰهُكُمْ اِلٰهٌ وَّاحِدٌ ۚفَالَّذِيْنَ لَا يُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ قُلُوْبُهُمْ مُّنْكِرَةٌ وَّهُمْ مُّسْتَكْبِرُوْنَ
ilāhukum ilāhuw wāḥid(un), fal-lażīna lā yu'minūna bil-ākhirati qulūbuhum munkiratuw wa hum mustakbirūn(a).
නුඹලාගේ දෙවියන් සර්වබලධාරී දෙවියන්ය. එබැවින් මරණින් මතු ජීවිතය විශ්වාස නොකරන්නන්ගේ හදවත් (අල්ලාහ්ගේ ඒකත්වය) ප්රතික්ෂේප කරයි. තවද ඔවුහු අහංකාර ජනයා වෙති.