120

Q.S අන්-නාල් (16:120)

اِنَّ اِبْرٰهِيْمَ كَانَ اُمَّةً قَانِتًا لِّلّٰهِ حَنِيْفًاۗ وَلَمْ يَكُ مِنَ الْمُشْرِكِيْنَۙ

inna ibrāhīma kāna ummatan qānital lillāhi ḥanīfā(n), wa lam yaku minal-musyrikīn(a).

නියත වශයෙන්ම ඉබ්‍රාහිම් අල්ලාහ්ට කීකරු හා හනීෆ්වරයෙකු වූ ඉමාම්වරයෙකු විය. තවද ඔහු (අල්ලාහ්ට හවුල්කරුවන්) බහු දේවවාදීන් අතර නොවේ.