113
Q.S අන්-නාල් (16:113)
وَلَقَدْ جَاۤءَهُمْ رَسُوْلٌ مِّنْهُمْ فَكَذَّبُوْهُ فَاَخَذَهُمُ الْعَذَابُ وَهُمْ ظٰلِمُوْنَ
wa laqad jā'ahum rasūlum minhum fa każżabūhu fa akhażahumul-‘ażābu wa hum ẓālimūn(a).
තවද නියත වශයෙන්ම ඔවුන් අතරින්ම ඔවුන් වෙත දූතයෙකු පැමිණියේය. නමුත් ඔවුහු ඔහුව ප්‍රතික්ෂේප කළහ. එබැවින් ඔවුන්ට දඬුවම් කරන ලදී. තවද ඔවුන්ම අපරාධකරුවන් වූහ.