109

Q.S අන්-නාල් (16:109)

لَا جَرَمَ اَنَّهُمْ فِى الْاٰخِرَةِ هُمُ الْخٰسِرُوْنَ

lā jarama annahum fil-ākhirati humul-khāsirūn(a).

නියත වශයෙන්ම ඔවුන් පරලොවදී පරාජිතයින් අතර වනු ඇත.