107
Q.S අන්-නාල් (16:107)
ذٰلِكَ بِاَنَّهُمُ اسْتَحَبُّوا الْحَيٰوةَ الدُّنْيَا عَلَى الْاٰخِرَةِۙ وَاَنَّ اللّٰهَ لَا يَهْدِى الْقَوْمَ الْكٰفِرِيْنَ
Żālika bi'annahumustaḥabbul-ḥayātad-dun-yā ‘alal-ākhirah(ti), wa annallāha lā yahdil-qaumal-kāfirīn(a).
මෙයට හේතුව ඔවුන් මරණින් මතු ජීවිතයට වඩා මෙලොව ජීවිතයට ප්රිය කරන නිසාත්, අල්ලාහ් ප්රතික්ෂේප කරන ජනයාට මඟ පෙන්වන්නේ නැති නිසාත්ය.