77
Q.S අල්-හිජ්ර් (15:77)

اِنَّ فِيْ ذٰلِكَ لَاٰيَةً لِّلْمُؤْمِنِيْنَۗ

inna fī żālika la'āyatal lil-mu'minīn(a).

නියත වශයෙන්ම මෙහි විශ්වාස කරන්නන්ට (අල්ලාහ්ගේ බලය පිළිබඳ) සංඥාවක් ඇත.