73
Q.S අල්-හිජ්ර් (15:73)

فَاَخَذَتْهُمُ الصَّيْحَةُ مُشْرِقِيْنَۙ

fa akhażathumuṣ-ṣaiḥatu musyriqīn(a).

ඉන්පසු හිරු නැඟීමට ආසන්න වූ විට, මහත් ගිගුරුම් හඬකින් ඔවුන් විනාශ විය.