71
Q.S අල්-හිජ්ර් (15:71)

قَالَ هٰٓؤُلَاۤءِ بَنٰتِيْٓ اِنْ كُنْتُمْ فٰعِلِيْنَۗ

qāla hā'ulā'i banātī in kuntum fā‘ilīn(a).

ඔහු (ලූත්) මෙසේ පැවසීය, “ඔබ කැමති නම්, ඒ මගේ (දේශයේ) දියණියන්ය (ඔවුන් විවාහ කරගන්න).