67
Q.S අල්-හිජ්ර් (15:67)

وَجَاۤءَ اَهْلُ الْمَدِيْنَةِ يَسْتَبْشِرُوْنَ

wa jā'a ahlul-madīnati yastabsyirūn(a).

තවද (අමුත්තාගේ පැමිණීම නිසා) නගරවාසීන් ප්‍රීතියෙන් (ලූත්ගේ නිවසට) පැමිණියහ.