95

Q.S ජෝනා (10:95)

وَلَا تَكُوْنَنَّ مِنَ الَّذِيْنَ كَذَّبُوْا بِاٰيٰتِ اللّٰهِ فَتَكُوْنَ مِنَ الْخٰسِرِيْنَ

wa lā takūnanna minal-lażīna każżabū bi'āyātillāhi fa takūna minal-khāsirīn(a).

තවද අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරන්නන් අතර කිසිවිටෙකත් නොසිටින්න. එසේ වුවහොත් ඔබ පාඩු ලබන්නන් අතර වනු ඇත.