88

Q.S ජෝනා (10:88)

وَقَالَ مُوْسٰى رَبَّنَآ اِنَّكَ اٰتَيْتَ فِرْعَوْنَ وَمَلَاَهٗ زِيْنَةً وَّاَمْوَالًا فِى الْحَيٰوةِ الدُّنْيَاۗ رَبَّنَا لِيُضِلُّوْا عَنْ سَبِيْلِكَ ۚرَبَّنَا اطْمِسْ عَلٰٓى اَمْوَالِهِمْ وَاشْدُدْ عَلٰى قُلُوْبِهِمْ فَلَا يُؤْمِنُوْا حَتّٰى يَرَوُا الْعَذَابَ الْاَلِيْمَ

wa qāla mūsā rabbanā innaka ātaita fir‘auna wa mala'ahū zīnataw wa amwālan fil-ḥayātid-dun-yā, rabbanā liyuḍillū ‘an sabīlik(a), rabbanaṭmis ‘alā amwālihim wasydud ‘alā qulūbihim falā yu'minū ḥattā yarawul-‘ażābal-alīm(a).

තවද මූසා, “අපගේ පරමාධිපතියාණෙනි, ඔබ ෆිර්අවුන්ට සහ ඔහුගේ ජනයාගේ ප්‍රධානීන්ට මෙලෝ ජීවිතයේදී ආභරණ සහ ධනය ලබා දී ඇත. අපගේ පරමාධිපතියාණෙනි, (එහි ප්‍රතිඵලයක් ලෙස) ඔවුන් (ජනතාව) ඔබගේ මාර්ගයෙන් නොමඟ යැව්වෝය. අනේ පරමාධිපතියාණෙනි, ඔවුන්ගේ ධනය විනාශ කර, වේදනාකාරී දඬුවම දකින තුරු ඔවුන් විශ්වාස නොකරන ලෙස ඔවුන්ගේ හදවත් අගුළු දමනු මැනව” යි කීවේය.