70

Q.S ජෝනා (10:70)

مَتَاعٌ فِى الدُّنْيَا ثُمَّ اِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِيْقُهُمُ الْعَذَابَ الشَّدِيْدَ بِمَا كَانُوْا يَكْفُرُوْنَ ࣖ

matā‘un fid-dun-yā ṡumma ilainā marji‘uhum ṡumma nużīquhumul-‘ażābasy syadīda bimā kānū yakfurūn(a).

(ඔවුන්ට) මෙලොවෙහි (තාවකාලික) සැපතක් ඇත. පසුව ඔවුන් අප වෙතම නැවත පැමිණෙනු ඇත. එවිට ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් අපි ඔවුන්ට දරුණු දඬුවමක් රස විඳින්නට සලස්වන්නෙමු.