7
Q.S ජෝනා (10:7)
اِنَّ الَّذِيْنَ لَا يَرْجُوْنَ لِقَاۤءَنَا وَرَضُوْا بِالْحَيٰوةِ الدُّنْيَا وَاطْمَـَٔنُّوْا بِهَا وَالَّذِيْنَ هُمْ عَنْ اٰيٰتِنَا غٰفِلُوْنَۙ
innal-lażīna lā yarjūna liqā'anā wa raḍū bil-ḥayātid-dun-yā waṭma'annū bihā wal-lażīna hum ‘an āyātinā gāfilūn(a).
නියත වශයෙන්ම අප හමුවීම (විශ්වාස නොකරන්නාවූ) අය, මෙලොව ජීවිතයෙන් තෘප්තිමත් වී එයින් සැනසීමක් ලැබූ අය, තවද අපගේ වැකි නොසලකා හරින්නාවූ අය,