57

Q.S ජෝනා (10:57)

يٰٓاَيُّهَا النَّاسُ قَدْ جَاۤءَتْكُمْ مَّوْعِظَةٌ مِّنْ رَّبِّكُمْ وَشِفَاۤءٌ لِّمَا فِى الصُّدُوْرِۙ وَهُدًى وَّرَحْمَةٌ لِّلْمُؤْمِنِيْنَ

yā ayyuhan-nāsu qad jā'atkum mau‘iẓatum mir rabbikum wa syifā'ul limā fiṣ-ṣudūr(i), wa hudaw wa raḥmatul lil-mu'minīn(a).

අහෝ ජනයිනි! නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලාට පාඩමක් (අල් කුර්ආනය) පැමිණ ඇත. එය පපුවේ ඇති රෝග සඳහා ප්‍රතිකාරයක් ද විශ්වාස කළ අයට මඟ පෙන්වීම හා දයාව ද වේ.